Product Details

lanka top ads
Karadahaiya pohora (rice husk charcoal fertilizer)
Rs. 600.00
Other Details

Contact

Call Now
Description

🇱🇰 ආයුබෝවන් අවුරුදු 10කට ආසන්නව ඔබට ගුණාත්මක පොහොර සැපයු අප වඩාත් විශ්වාසයකින් යුතුව ඉදිරියටත් ගුණාත්මක සේවාවක් සැපයිමට සුදානම්ව සිටියි.👍

✅කරදහයියා පොහොර
◾️danuproduct fertilizer 

❇️යෙදිය හැකි අවස්ථා

🚫වගාව සරු නැද්ද?
🚫වගාවේ මුල්කුණු වෙනවද? 
🚫කොච්චර පොහොර දැම්මත් ,ප්‍රතිපල අඩුයිද?

🚫පොහොර යොදා එක් , කන්නයකින් අස්වනු නෙලා ගත් පසු ශාකයේ පොහොර ගතියක් නැද්ද?

🚫කොච්චර බෙහෙත් යෙදුවත් ලෙඩ නැවතිමක් නැද්ද?

⚠️ මේ ගැටලු වලට 85% ක්, නිසි ලෙස පොහොර නිර්දේශිත ලෙස යොදා ප්‍රතිඵල ලබාගන්න.

🌿ලැබෙන අමතර වාසී 
(special offer)

1 . ශාකයේ වර්ධනය වැඩි වීම.
2. ශාකයට සිලිකන් පෝෂණය ලැබිම.
3. දිලීර පාලනය .
4. බැක්ටීරියා පාලනය .
5. පසේ ලවණතාව එකසේ තිබීම.
6. පස් මාධ්‍ය සවිවර බව .
7 . නීරෝගී වීම. 
8.ශාකය ශක්තිමත් බව.
9 . ජලය රැදීම. 
10 . ඉතාමත් හොද අස්වැන්න ලැබිම.

🌱පොහොර යෙදිය හැකි නිර්දේශිත ශාක වර්ග 

✅ නයිමිරිස් වර්ග 
✅ සියලූම මිරිස් වර්ග
✅ සියලූම එළවලු වර්ග
✅ සියලූම පළතුරු වර්ග
✅ වී
✅ පොල්
✅ වානිජ බෝග

✅සියලු ධන්‍ය වර්ග
✅විසිතුරු මල් පැල

📞 දැන්ම